Go Back
Report Abuse

🏡 නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි 🌿-Vasthu Vidya Kandy

Astrology Astrologer Sri Lanka Best Astrologer Vasthu Vasthu Consultant Vasthu Vidya Horoscope Reading Birth Chart Nekath Porondam Business Astrology House Vasthu Home Design Property Consultation Online Astrology Sri Lanka Kandy Mahanuwara Dushan Semasinghe
Astrology Astrologer Sri Lanka Best Astrologer Vasthu Vasthu Consultant Vasthu Vidya Horoscope Reading Birth Chart Nekath Porondam Business Astrology House Vasthu Home Design Property Consultation Online Astrology Sri Lanka Kandy Mahanuwara Dushan Semasinghe

Description

🏡 නිවසක දොරවල් සහ ජනේල – ශක්තිය ඇතුළුවන මාර්ගයයි 🌿
වස්තු විද්‍යාවට අනුව නිවසක් කියන්නේ සරල ගොඩනැගිල්ලක්ම නෙමෙයි.
එය ජීව ශක්තිය (ප්‍රාණ ශක්තිය) ගලා යන ශක්ති කේන්ද්‍රයක්.
🔑 දොරවල්
දොර කියන්නේ නිවසට ශක්තිය ඇතුළුවන ප්‍රධාන මාර්ගයයි.
✔️ හොඳ දිශාවකට මුහුණලා ඇති දොරක් → සෞභාග්‍ය, සමාධිය, සාර්ථකත්වය ගෙන එයි
❌ වැරදි දිශාවක පිහිටි / උස අඩු දොරක් → ආතතිය, බාධා, ආර්ථික ගැටලු ගෙන එයි
🌬️ ජනේල
ජනේල කියන්නේ ශක්තිය සංසරණය වන මාර්ගයයි.
✔️ ප්‍රමාණවත් ජනේල → හොඳ හුස්ම, සෞඛ්‍යය, මානසික සන්සුන් බව ගෙන එයි
❌ අඩු ජනේල / අවහිර වී තිබීම → අසනීප, සිත් අඳුරු බව, අවස්ථා අහිමි වීම් ඇති කරයි
☀️ ආලෝකය සහ වායු සංසරණය
දොරවල් හා ජනේල හරියට සැලසුම් කරලා තියෙන නිවසක
✨ ධනාත්මක ශක්තිය රැඳෙයි
✨ නායකත්වය, සාමය, සෞභාග්‍ය වර්ධනය වෙයි
📌 මතක තියාගන්න
නිවස ලස්සන වෙන්න විතරක් නෙමෙයි,
ජීවිතය ලස්සන වෙන්නත්
දොරවල් සහ ජනේල වස්තු විද්‍යාවට අනුව ඉතා වැදගත්.
🌼 නිවස ඔබේ භවිතයේ කැඩපතයි 🌼
දුෂාන් සේමසිංහ
‌ෙජ්‍යාතිෂය, වාස්තු විද්‍යා උපදේශක
07778329919

Features

Dushan Semasinghe Astrology & Vasthu Vidya Services | Trusted Astrologer & Vasthu Consultant in Sri Lanka

Looking for a trusted Astrologer and Vasthu Vidya Consultant in Sri Lanka? Dushan Semasinghe offers horoscope readings, birth chart analysis, auspicious timings, house plan reviews, land selection guidance, business astrology, and professional Vasthu consultation.

Location

Aladeniya, Kandy District, Central Province, 20232, Sri Lanka

There are no reviews yet.